සිහිල් මදනල ගතෙහි දැවටී පායි අාදරෙ මිහිරිකම් දිලෙන තරුවල පවා අැත්තේ අාදෙර් ඒ මිහිරිකම් සදත් හැංගී අද දිලෙන්නේ අාදරෙන් මත් වී ලොබින් තනි හිතට තනි නෑ ඉතින් තව එබිකම්කරයි අාදරෙ හිත් දොරින් ___චලනි පතිරණ____
තෙත් බිමට වියලි බිම හමුවූවාට තෙත් බිමට හැකි මුත් වියලි බව දුරලන්න වියලි බිමට නොහැකියි ඒ මෙන් පන ලබන්නට ඒ බිමෙහි අාවෙිනික සත්ත්වයෝද මෙි බිමෙහි අාවෙිනික සත්ත්වයෝද උදම් අනාවී ඔවුනොවුන් වෙනුවෙන් නමුත් කිසිදා හුරු නොවෙිවී ඒ පරිසරයන් දෙකටම සැබෑවකි ඒ වගේමයි ඔබෙයි මෙගයි කතන්දරේ...... __චලනි පතිරණ__