Skip to main content
සුළග නොවෙන් නුඹ මගේ ලෝකයට 
නොකියම අැවිදින් යන හින්දා....
කදුල වෙයන් නුඹ මගේ ලෝකයට 
දුක සැප දෙකෙදිම ලග හින්දා....

___චලනි පතිරණ___

Image may contain: one or more people, guitar and outdoor

Comments

Popular posts from this blog

තෙත් බිමට වියලි බිම හමුවූවාට තෙත් බිමට හැකි මුත් වියලි බව දුරලන්න වියලි බිමට නොහැකියි ඒ මෙන් පන ලබන්නට ඒ බිමෙහි අාවෙිනික සත්ත්වයෝද මෙි බිමෙහි අාවෙිනික සත්ත්වයෝද උදම් අනාවී ඔවුනොවුන් වෙනුවෙන් නමුත් කිසිදා හුරු නොවෙිවී ඒ පරිසරයන් දෙකටම සැබෑවකි ඒ වගේමයි ඔබෙයි මෙගයි කතන්දරේ...... __චලනි පතිරණ__
විඩාබර නුඹෙ ගතට සිසිලසක් වනු හැකිනම් මොහොතකට මුදු සුළග වෙන්නම්.... නොසන්සුන් නුඹෙ සිතේ සමාධිය වනු හැකිනම් මොහොතකට භාවනාවක් වෙන්නම්... නුඹෙි ගත සිත නිවන ස්නේහවන්තිය මමනම් සදා නුඹෙ ලග මම මම ම වෙන්නම්... ___චලනි පතිරණ___
ස්නේහවන්තිය බොහෝකල් ගෙවා නැවතුනි   එක් නැවතුමක පැතුවෙමි අාදරය තවත් බොහෝකල් ගොස්   වැටහුණි ඔහුත් අැයගෙන් පන ලබන බව __චලනි පතිරණ___