January 09, 2018 සිහිල් මදනල ගතෙහි දැවටී පායි අාදරෙ මිහිරිකම් දිලෙන තරුවල පවා අැත්තේ අාදෙර් ඒ මිහිරිකම් සදත් හැංගී අද දිලෙන්නේ අාදරෙන් මත් වී ලොබින් තනි හිතට තනි නෑ ඉතින් තව එබිකම්කරයි අාදරෙ හිත් දොරින් ___චලනි පතිරණ____ Read more
January 09, 2018 තෙත් බිමට වියලි බිම හමුවූවාට තෙත් බිමට හැකි මුත් වියලි බව දුරලන්න වියලි බිමට නොහැකියි ඒ මෙන් පන ලබන්නට ඒ බිමෙහි අාවෙිනික සත්ත්වයෝද මෙි බිමෙහි අාවෙිනික සත්ත්වයෝද උදම් අනාවී ඔවුනොවුන් වෙනුවෙන් නමුත් කිසිදා හුරු නොවෙිවී ඒ පරිසරයන් දෙකටම සැබෑවකි ඒ වගේමයි ඔබෙයි මෙගයි කතන්දරේ...... __චලනි පතිරණ__ Read more
January 09, 2018 පැරදුමක් නොමැතිනම් ජය ටැඹක් කොයින්දෝ වැටි වැටී ඉන්නෙ අැයි නැගිටින්න සිතමුකෝ අැය එපා කියපුදෙන් ඔහු එපා කියපුදෙන් ඔබට ඔබ ඕන වෙි ඔබ ඔබම වෙන්නකෝ __චලනි පතිරණ___ Read more
January 09, 2018 සිහිනයට පවා මිරිගුවක් වූ දෙනයන කදුලෙන් තෙත් කෙරූ ඉකිබිදුම් ශේෂ වූ හැගුමකි නුඹ මට __චලනි පතිරණ__ Read more
January 09, 2018 ස්නේහවන්තිය බොහෝකල් ගෙවා නැවතුනි එක් නැවතුමක පැතුවෙමි අාදරය තවත් බොහෝකල් ගොස් වැටහුණි ඔහුත් අැයගෙන් පන ලබන බව __චලනි පතිරණ___ Read more
January 09, 2018 විඩාබර නුඹෙ ගතට සිසිලසක් වනු හැකිනම් මොහොතකට මුදු සුළග වෙන්නම්.... නොසන්සුන් නුඹෙ සිතේ සමාධිය වනු හැකිනම් මොහොතකට භාවනාවක් වෙන්නම්... නුඹෙි ගත සිත නිවන ස්නේහවන්තිය මමනම් සදා නුඹෙ ලග මම මම ම වෙන්නම්... ___චලනි පතිරණ___ Read more
January 09, 2018 සුළග නොවෙන් නුඹ මගේ ලෝකයට නොකියම අැවිදින් යන හින්දා.... කදුල වෙයන් නුඹ මගේ ලෝකයට දුක සැප දෙකෙදිම ලග හින්දා.... _ __චලනි පතිරණ___ Read more
January 09, 2018 නුඹෙි විෂ කටු නොදැක්කා නොවෙි විෂ කටු සැර නොදැනුනාද නොවෙයි මට ඕනි වුනේ පිපිලා පරවෙලා යන නුඹෙි ජීවිතයට අර්ථයක් දෙන්නයි ඔවි.....අයිතිකරගැනීීමටත් එහා ගිය.... __චලනි පතිරණ__ Read more